(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
රුපියල් ලක්ෂ හයකට අධික වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් තොගයක් පුද්ගලයින් සිව්දෙනකු අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලීසිය පවසයි
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන "සුද්දා" යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයකු ඇතුළු සිවුදෙනකු බව පොලිසිය කියයි .
පොලීසියට ලද තොරතුරක් අනුව බොරලැස්ගමුව, පිල්ලෑව ප්‍රදේශයේ දී සිදු කළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd