
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මිරිහාන පොලිස් බල ප්‍රදේශයේ සිදුකළ වැටලීම් තුනකින් කාන්තාවන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයන් 6 දෙනෙකු රුපියල් ලක්ෂ 6කට ආසන්න වටිනා හෙරොයින් මත්කුඩු සමග අද (14) අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස විස මත්ද්‍රව්‍ය ඒකකය කියයි.
එම සැකකරුවන් සහ සැකකාරියන් සමග මත්කුඩු ග්‍රෑම් 31ක් පොලිසිය බාරයට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd