IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


ලක්ෂ 60 ක අයිස් මත්ද්‍රව්‍ය සමඟ තිදෙනෙක් අල්ලති

(ඉන්දිකා රාමනායක)

රුපියල් ලක්ෂ 60 ට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් තිදෙනකු  තලේමන්නාරම ඌරුමලේ ප්‍රදේශයේ  දී නාවික  හමුදාව  මගින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් මෙම මත්ද්‍රව්‍ය තොගය  ඩිංගි යාත්‍රාවකින් ගොඩිබිම වෙත රැගෙන  එමින් සිටියදී නාවික හමුදාව   විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ඩිංගි යාත්‍රාවේ තිබී  අයිස් මත්ද්‍රව්‍ය කිලෝ එකයි ග්‍රෑම් 21 ක ප්‍රමාණයක් තිබී ඇත.

 



අදහස් (0)

ලක්ෂ 60 ක අයිස් මත්ද්‍රව්‍ය සමඟ තිදෙනෙක් අල්ලති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 589 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 735 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 312 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site