(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ශාන්ත සෙනෙවිරත්න)
වැල්ලම්පිටිය සේදවත්තේ පිහිටි විදේශ රටවලින් පාපැදි ආනයනය කරන සමාගමක ගබඩාවකින් රුපියල් 1,400,000 පමණ වටිනා පාපැදි සොරාගත් පුද්ගලයන් දෙදෙනෙකු අද(06) අත්අඩංගුවට ගත් බව වැල්ලම්පිටිය පොලිසිය කියයි.
සොරාගෙත් පාපැදිවලින් රුපියල් 800,000 පමණ පාපැදි විකුණා තිබියදී පොලිසිය සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවෝ වැල්ලම්පිටිය- සේදවත්ත පදිංචි 24 සහ 25 හැවිරිදි පුද්ගලයෝ වෙති.
සැකකරුවන් දෙදෙනා පාපැදි 155ක් සොරාගෙන ඇතැයි ප්‍රශ්නකිරීමේදී හෙළි වූ බව පොලිසිය කියයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ලක්ෂ 14ක පාපැදි සොරාගත් දෙදෙනෙක් දැලේ