(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් ලක්ෂ 10කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමග පුද්ගලයන් දෙදෙනෙකු මතුගම බටුමුල්ල කන්ද විහාරස්ථානය අසළදී අත්අඩංගුවට ගත් බව කලුතර කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකය කියයි.
සැකකරුවන් සන්තකයේ තිබී කේරළ ගංජා කිලෝ පහකට අධික ප්‍රමාණයක් පොලිසිය සොයාගෙන ඇත.
සැකකරුවන් දෙදෙනා වවුනියාවේ සිට සුඛෝපභෝගී මෝටර් රථයකින් ගංජා තොගය රැගෙන එමින් සිටියදී පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
මෙම පුද්ගලයන් දෙදෙනා ගංජා එළවලු ගෝනි තුළ සඟවා කාලයක සිට මෙම ජාවාරම මෙහෙයවා ඇතැයි පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
178
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
156
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලක්ෂ 10ක කේරළ ගංජා සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට