IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


ලක්ෂ 10 ක තේක්ක දැව ප්‍රවාහනය කළ දෙදෙනෙකු අත්අඩංගුවට

(නයනජිව බන්ඩාර)

බලපත්‍ර රහිතව ප්‍රවාහනය කරමින් තිබූ තේක්ක දැව තොගයක් සමඟ එම දැව ප්‍රවාහණයට යොදාගත් ලොරි රථයක් හා සැකකරුවන් දෙදෙනෙකු අද (04) බිබිල උඩුබුබුල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්බව මොණරාගල පොලිසිය කියයි.

බිබිල මල්ලැහැව ප්‍රදේශයේ සිට උඩුබුබුල ප්‍රදේශයේ ලී මෝලකට මෙම තේක්ක දැව තොගය ප්‍රවාහණය කර ඇති බව පොලිසිය කීය.

පොලිසියට ලද තොරතුරකට අනුව මෙම වැටලිම සිදුකළ බව එම නිලධාරියා පැවසීය.

අත්අඩංගුවට ගන්නා ලද තේක්ක දැව තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 10 ක් පමණ වන බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සහ ලොරි රථය බිබිල පොලිසිය වෙත භාර දුන් බව මොණරාගල පොලිසියේ හදිසි වැටලීම් ඒකකයේ නිලධාරියෙකු පැවසීය.

 

 

 

 

 

 



අදහස් (0)

ලක්ෂ 10 ක තේක්ක දැව ප්‍රවාහනය කළ දෙදෙනෙකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31819 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14270 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11161 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 228 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1164 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 330 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site