(තිළිණි ද සිල්වා )
ශ්‍රී ලාංකික ධීවරයින් 10 දෙනෙකු මේ වන විට විදෙස් රටවල ආරක්ෂක අංශ අත්අඩංගුවේ පසුවන ධීවර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙම ලාංකික ධීවරයින් පිරිස මාලදිවයින හා ඉන්දියාව යන රටවල මෙලෙස අත්අඩංගුවේ පසුවන බව එම දෙපාර්තමේන්තුවේ සෝදිසි මෙහෙයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ පද්මප‍්‍රිය තිසේරා මහතා පැවසීය.
ජාත්‍යන්තර මුහුදු සීමාවේ ධීවර කටයුතු වල කටයුතු නිරතව සිටියදී කාර්මික දෝෂයන්ට ලක් ව සිටියදී අදාළ ධීවරයින් එම රටවල ආරක්ෂක අංශ එලෙස සිය බාරයට ගෙන ඇතැයිද හෙතෙම වැඩිදුරටත් කීය.
මොවුන් යාත‍්‍රා කළ ධීවර යාත‍්‍රා දෙකක් එම බලධාරීන් බාරයේ පවතින බවද සහකාර අධ්‍යක්ෂවරයා කීය.
මාලදිවයින් සහ ඉන්දීය අත්අඩංගුවේ පසුවන ධීවරයින් සහ යාත‍්‍රා ඔවුන් සම්බන්ධයෙන් නීතිමය පියවර අවසන්ව ඇති අතර ඉදිරි දින කිහිපයක තුළ ඔවුන් දිවයිනට පැමිණීමට නියමිත බව පද්මප‍්‍රිය තිසේරා මහතා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
261
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
182
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
989
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලාංකික ධීවරයෝ 10 ක් විදෙස් අත්අඩංගුවේ