සෞදි අරාබියේ රියාද් නුවර ජාත්‍යන්තර ටෝස්ට්මාස්ටර් සමාජයේ වාර්ෂික සමුළුවේදී මෙම සම්මානය ජෙඩා නුවර ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසලේ 10 වැනි ශ්‍රේණියේ අද්නාන් නියාස් නමැති ශ්‍රී ලාංකික පාසල් දරුවාට හිමි විය.
ටෝස්ට්මාස්ටර් සහ සෞදි අරාබියා ටෝස්ට්මාස්ටර් සමාජයේ සාමාජික මොහාන් කුමාර් මහතා පැවසුවේ 2014 දී පාසල් සිසුන් අතර ‘සභාපති යෂ්ටිය‘ කථිකත්වය උසස් කිරීම දියුණු කිරීම ප්‍රධාන පරමාර්ථය වු බවයි
කුමාර් මහතා පැවසුවේ සාමාන්‍ය ක්ලබ් මට්ටමෙ සිට නොනැවතී ඉදිරියට සාර්ථකව ගොස් දිස්ත්‍රික් මට්ටමටද පැමිණි අද්නාන් නියාස් සිසුවාට සුබ පතන බවයි.
තම විවිධ වැඩසටහන්වලට සහභාගි වන බවත් ඒ පිළිබද තමා ටෝස්ට්මාස්ටර් ලක්ෂ්මන් සෞම්‍යලිංගම් සහ මොහොමඩ් ෆවාස් මහතාට සහ ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසලේ සභාපති මොහොමඩ් ඉලියාස් මහතාටත් සදා ණය ගැති බවත් නියාස් සිසුවා කියයි.
2025 නොවැම්බර් මස 04
520
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2252
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1683
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලක් සිසුවාට සෞදි සම්මානයක්
දෙවිනුවර ජයසිරි ලියනගේ Saturday, 14 June 2014 11:09 AM
ජාත්‍යන්තර පාසලකට ගියත් පුතේ නුඔ සැබෑ දක්ෂයෙකි (දී)
අස්නිව් Saturday, 14 June 2014 11:12 AM
සුභාපහනවා පුතේ, නුබ ආඩම්බරයක් (දී)