
(බදුල්ලේ පාලිත ආරියවංශ)
බදුල්ල පිංඅරාව තරුණ කැල සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක් බදුල්ල පිංඅරාව සත්බුදු විහාර මන්දිර පරිශ්‍රයේදී අද (5) පැවැත්වේ.
විහාරාධිපති සියම් මහා නිකායේ ඌව උපප්‍රධාන නායක පරගහඇල්ලේ ධම්මපාල හිමියන්ගේ අනුශාසනා පරිදි, විශාල පිරිසක් ලේ පරිත්‍යාග කළහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd