( ප්‍රියානි මංගලිකා )
රස්නායකපුර ප්‍රදේශයෙන් වාර්තා වූ වැලිසර නාවික සෙබල ආසාධිතයා සමීපව ඇසුරු කල පවුල් 14ක.පුද්ගලයන් 62 ක් නිරෝධායනයට ලක් කල බව රස්නායකපුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය අද (06 ) පැවසීය .
නාවික භටයාගේ මව සහෝදරිය ඇතුලු පස් දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කර ඇති අතර පවුල් 13 ක සෙසු පිරිස් ස්වයං නිරෝධායනයට ලක් කල බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසීය.
නාවික භටයා ලඟින් ඇසුරු කිරීම.මත නිරෝධායනයට ලක් කල පවුල් වලට දැඩි ලෙස අවවාද කර ,සෞඛ්‍යාරක්ෂිත කුම පිළිබඳව උපදෙස් ලබා දී ඇති බවද ,අවධානම් කණ්ඩායම් හඳුනා ගැණීම සඳහා මේ වන විට විමර්ශන අරඹා ඇති බවද , එම කාර්යාලය වැඩිදුරටත් පවසයි.
රස්නායකපුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වාසනා මැදගොඩ මහත්මිය ගේ උපදෙස් අනුව මහජන සෞබ්‍ය පරීක්ෂක මහතුන් වන වසන්ත ජයලත් ,කේ.එච්.එම්.ආර්.බී කහඳව යන මහතුන් පරීක්ෂණ සිදු කරයි.
2025 නොවැම්බර් මස 04
790
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2442
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1766
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රස්නායකපුර පවුල් 14ක පුද්ගලයන් 62 ක් නිරෝධායනයට