(ඩබ් ඒ පියතිලක)
හිගුරක්ගොඩ පිංපාර ප‍්‍රදේශයෙන් නිවසක තිබි ඉතාලියේ නිෂ්පාදිත ස්වයංකි‍්‍රය රිවොල්වරයක් සමඟ පුද්ගලයෙකු (13) දින පෙරවරුවේ අත්ඩංගූවට ගත් බව හිගුරක්ගොඩ පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ කඑතන්ත‍්‍රිගේ ප‍්‍රසාද් පද්ම කුමාර (30) විවාහක අයෙකි.
පෞද්ගලික ආයතනයක රැකියාවක් නිරතවන අතර පොලිසියට ලද තොරතුරක් අනුව නිවස පරික්ෂා කිරිමේ ඇදුම් දමන අල්මාරිය තුල සඟවා තිබියදි සොයාගත් බවයි. මෙම පුද්ගලයාගේ දිවුලපිටිය ප‍්‍රදේශයේ පදිංචිව සිටින සහොදරා සතුව තිබි තමන් ඉල්ලාගත් බව පොලිසියට පවසා තිබේ

2025 දෙසැම්බර් මස 18
233
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
174
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රිවොල්වරයක් සමඟ අයෙක් අත්අඩංගුවට