IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


රියදුරු බලපත්‍රය උදුරාගෙන පළාගිය තරුණිය අත්අඩංගුවට

( බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
පිළියන්දල පොලීසියේ රථ වාහන අංශයේ පොලිස් කොස්තාපල්වරයකුගේ  බාරයේ තිබු  තාවකාලික රියදුරු බලපත්‍රයක්  පැහැරගෙන  ත්‍රිරෝද රියකින් පලා යාමට උත්සාහ කළ තරුණියක් අද (06) අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
 
 කැස්බෑව ජාලියගොඩ විකල්ප මාර්ගයේ මහරගම පාරට  යොමු වන විදුලි සංඝා පද්ධතිය අසළ රථ වාහන රාජකාරියේ යෙදී  සිටි පොලිස් කොස්තාපල් 78966 ජයසිංහ මහතා  මාර්ග සංඥා නොතකමින් යතුරු පැදියක් ධාවනයේ යෙදෙන අයුරු දැක එය නවතා ගෙන ඇත.
 
යතුරුපැදියේ ගමන් කළ තරුණියට ඇය සිදුකළ වරද පැහැදිලි කර දී රියදුරු බලපත්‍රය  රැගෙන තිබේ. එම අවස්ථාවේදී එය කොස්තාපල්වරයාගෙන් උදුරාගත් එම තරුණිය මාර්ගයේ ගමන් කළ ත්‍රිරෝද රියක් නවත්වා පළා යෑමට උත්සාහ කරද්දී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
 
 



අදහස් (3)

රියදුරු බලපත්‍රය උදුරාගෙන පළාගිය තරුණිය අත්අඩංගුවට

Nuwan Wednesday, 06 March 2019 01:11 PM

ඔය වගේම සිකුරාදා දවසට හෙල්මට් නැතුව පාර පුරා සත්තු වගේ මොටසය්කල් පදින කට්ටියත් අල්ලන්නකෝ.

:       661       1135

Wijaya Premadarshana Thursday, 07 March 2019 03:55 AM

කොහොමද කාන්තාවන් මාර්තු 8 දිනය සමරන අයුරු. මේගොල්ලන්ට දැඩි දඩුවම් දිය යුතු ය

:       0       0

මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Thursday, 07 March 2019 06:26 AM

ත්‍රිරෝද රියක් නවත්වා පලා ගියා නම් යතුරු පැදිය කොහෙද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 184 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site