IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


රිය අනතුරින් 7ක් රෝහලේ

(ට්‍රික්සි කොන්ස්ටන්)

කොළඹ මෝදර වීදියේ සිට තලවිල ගොස් ආපසු එමින් තිබූ වෑන් රථයක් කටුනේරිය දෙමටපිටිය හන්දියේදී පාරෙන් ඉවතට පැන දුරකථන රැහැන් කණුවක ගැටීමෙන් බරපතළ තුවාල ලත් එකම පවුලේ පස් දෙනෙකු මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි මාරවිල පොලිසිය කියයි.

රියදුරාට නින්ද යාමෙන් මෙම අනතුර සිදුව ඇතැයි විශ්වාස කරන අතර තුවාලකරුවන් දෙදෙනෙකු අසීරුවෙන් එලියට ගත් බව ප්‍රදේශවාසීහු පැවසූහ.



අදහස් (0)

රිය අනතුරින් 7ක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 71 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 350 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site