
(සමන් පාලිත නානායක්කාර)
හල්දුම්මුල්ල නිකපොත කුමාර තැන්න ප්‍රදේශයේ දී හමුදා ටක් රථයක් අනතුරකට ලක්වීමෙන් එහි ගමන් ගත් යුද හමුදා සෙබළු තිදෙනෙකු තුවාල ලබා හල්දුම්මුල්ල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දියතලාව මූලික රෝහලට මාරු කර යැවු බව පොලිසිය කියයි.
ජනපති ගමින් ගමට වැඩසටහන යටතේ කෙරෙන ඉදිකිරීම් කටයුත්තක් සඳහා එමින් සිටි සෙබළුන් පිරිසක් ගමන්ගත් ට්‍රක් රථයක් මෙසේ අනතුරට ලක් වී තිබේ.
තුවාල ලැබූ තිදෙනාගෙන් එක් අයකුගේ පාදයකට බරපතල තුවාල සිදුවී ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
දියතලාව යුද හමුදා කඳවුරට අනුයුක්ත සෙබළුන් පිරිසක් මෙසේ තුවාල ලබා තිබේ.
2025 දෙසැම්බර් මස 30
144
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
764
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
373
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
රිය අනතුරකින් හමුදා සෙබළු තිදෙනෙක් රෝහලේ