(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර මාකට් පෙදෙසේදී කැබ් රථයක ගැටීමෙන් තුවාල ලැබූ යාචකයෙකු අද(07) මියගිය බව අනුරාධපුර පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ අනුරාධපුර නගරයේ ජීවත් වූ යාචකයෙකි.
ඔහු පිළිබදව මෙතෙක් තොරතුරක් අනාවරණයවි නොමැත.
මෙම යාචකයා ඊයේ(06) රාත්‍රියේ කැබ්රථයක ගැටීමෙන් බරපතල තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිය බව පොලිසිය කියයි.
කැබ්රිය ධාවනය කළ යක්කල පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙකු පොලිසිය අත් අඩංගුවට ගෙන තිබේ.
සැකකරු අද (07) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
184
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
159
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රිය අනතුරකින් යාචකයෙක් මරුට