IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


රිය අනතුරකින් කතක් මරුට

(සුමතිපාල දියගහගේ)
 
ගාල්ල උඩුගම මහා මාර්ගයේ බටදූවේදී  ත්‍රි රෝද රථයක් ලොරි රථයක හැපීමෙන් බරපතල තුවාල ලැබූ ත්‍රී රෝද රථයේ ගමන් කළ කාන්තාවක් මිය ගොස් ඇති අතර බරපතල තුවාල ලැබු ත්‍රී රෝද රථයේ රියදුරු සහ දැරියක් රෝහල්ගත කර ඇතැයි අක්මිමන පොලිසිය පවසයි.
 

 මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ ගාල්ල මාගාල්ල පදිංචිකාරියක්වූ නයෝමී දිල්රුක්ෂි (28) නැමැති කාන්තාවකි.
 
මෙම කාන්තාව සහ ඇගේ කුඩා දියණියද ගමන් කළ ත්‍රි රෝද රථය ගාල්ල උඩුගම මාර්ගයේ බටදුවේදී පාර අයිනේ නතර කර තිබූ ලොරි රථයක පිටුපස හැපිමෙන් තුවාල ලැබු තිදෙනා කරාපිටිය ශීක්ෂණ රෝහලට ඇතුලු කළ පසු තුවාල ලැබු  කාන්තාව මිය ගොස් ඇති  බව පොලිස් පරික්ෂණවලදී හෙලවී ඇත.
 
 මිය ගිය කාන්තාවගේ මරණ පරික්ෂණය අද (20) කරාපිටිය ශික්ෂණ රෝහලේදී පැවැත්විමට නියමිතව ඇත 

 



අදහස් (0)

රිය අනතුරකින් කතක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 261 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site