IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


රිය අනතුර නැරඹීමට ගොස් මෝටර් රථ දෙකක් ගැටේ

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

 
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වෙනිවැල්කොළ ප්‍රදේශයේදී අනතුරකට ලක් වූ ලොරි රථයක් නැරඹමින් රිය ධාවනය කළ මෝටර් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් මෙක්සිකානු තරුණියක ඇතුළු පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය කියයි.
 
සංචාරක හෝටලයකට අයත් සුඛෝපභෝගී මෝටර් රථයක රියදුරකු  බිත්තර ප්‍රවාහනය කරමින් තිබී අනතුරට ලක් වූ ලොරිය නැරඹීමට රියේ වේගය එක්වරම අඩුකර ධාවනය කිරීම නිසා එයට පිටපසින් පැමිණි මෙක්සිකානු තරුණිය රැගත් මෝටර් රථය එහි හැපී ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවසීය.
 
අනතුරින් මෝටර් රථ දෙකට බරපතල හානි සිදුව ඇතැයි පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.                                  

අනතුරට වගකිව යුතු මෝටර් රථයක රියදුරකු අත්අඩංගුවට ගෙන ඇත.



අදහස් (0)

රිය අනතුර නැරඹීමට ගොස් මෝටර් රථ දෙකක් ගැටේ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32018 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14468 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11230 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 27 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 287 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1231 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site