( ඔගස්ටින් ප්‍රනාන්දු)
රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින සැකකරුවෙකුගේ සහයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නියැලුණු පුද්ගලයකු හෙරෝයින් මත්කුඩු සමග අද (18) නාත්තණ්ඩිය ගඩොල්ගොඩවත්ත ජනහිත ගම්මානයේ දි අත් අඩංගුවට ගත් බව හලාවත කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය කියයි.
සැකකරු කාලයක් තිස්සේ මත්කුඩු ජාවාරම ඉතාමත්ම රහසිගතවය පවත්වා ඇතැයිද හදිසියේ ලද තොරතුරක් අනුව අද (18දා) අලුයම් කාලයේ දි විෂ මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයේ නිලධාරින් ජනහිත ගම්මානයේ කිතුණු ප්‍රතිමාව අසල සැගව සිට සගවා තිබු කුඩා පාර්සලයක් කිසිවකුටත් සැකයක් ඇති නොවන ලෙසින් රැගෙන යන අවස්ථාවේ දි අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.
සැකකරුව සතුව තිබී හෙරෝයින් මත්කුඩු ග්‍රැම් 10 ක් තිබි සොයා ගත් බවත් පොලිසිය කියයි.
මේ වන විට රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින අයෙකු විසින් සිය තැරැව්කරුවෙකු මගින් මෙම මත්කුඩු එවා තිබී අතර මෙම ජාවාරම ඒ අයුරින් කාලයක සිට කර ගෙන යමින් සිටි බවත් අනාවරණය කර ගෙන ඇතැයි පොලීසිය කියයි.
2025 නොවැම්බර් මස 04
643
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2319
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1720
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රැඳවියකුගේ සහයෙන් කුඩු ජාවාරම් කළ අයෙක් අත්අඩංගුවට