(අනීෂා මානගේ)
රන්න බටඅත ප්‍රදේශයේදී අද (18) සිදු වූ අනතුරකින් එක් අයෙක් මියගොස් ඇතැයි හුංගම පොලිසිය කියයි.
යතුරුපැදියක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති අතර මිය ගිය පුද්ගලයා රන්න ගුරුපොකුණ ප්‍රදේශයේ පදිංචිරුවෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd