( දීපාල් ද සිල්වා)
අම්බලන්ගොඩ රන්දොබේ මුහුදු තීරයේ පාවහන් යුගලක, බෑගයක් සහ දුරකතනයක් තිබී හමුවීම සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිසිය සහ ගාල්ල නාවික හමුදාව සෝදිසි මෙහෙයුම් අරඹා තිබේ.
ඊයේ (15) මෙම භාණ්ඩ මුහුදු වෙරළෙහි තිබී හමු වී ඇති අතර එම භාණ්ඩයන්හි අයිතිකරු තරුණියක් බව හඳුනාගෙන තිබේ.
අනතුරුව ඇය මුහුදේ ගිලී අතුරුදන්ව ඇතැයි අනුමාන කරමින් එම සෝදිසි කටයුතු අරඹා තිබේ.
දොඩන්දුව, කටුදම්පෙ, හේනවත්ත පදිංචි තරුණියකගේ අත්බෑගයක් බවට හඳුනාගෙන ඇතැයි පොලීසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd