රන්දොඹේ ඇත්නාවල සුචිත්‍රාරාම විහාරාධිපති මාදම්පාගම සරණතිස්ස හිමියන්ගේ අනුශාසනා පරිදි සර්වඥ ධාතු ප්‍රදර්ශනයක් පැවැත්විණි.
ගමේ තරුණයෝ සව් කැඳ දන්සලක් දුන්හ.රන්දොඹේ දම්නඳ විද්‍යාලයය,ශ්‍රී ධිරානන්ද දහම්පාසල සංවිධාන කටයුතු සඳහා සහය විය.
බලපිටිය ප්‍රාදේශිය සභා මන්ත්‍රී ජගත් ප්‍රියන්ත මහතා පිංකම සඳහා ලබා දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පින්කම් වලදී නියම බෞද්ධ කොඩිය පමණක් යොදා ගන්න. (දී)