නිශාන්ත කුමාර
රිදීමාලියද්ද මොරාන ගම්මානයේ හේන් යායක රහසිගත ලෙස වගාකර තිබූ ගංජා වගාවක් වටලා එහි පැළක සඟවා තිබූ මෙරට නිෂ්පාදිත බෙහෙත් කොටන වර්ගයේ හා බට තුවක්කු සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගත් බව රිදීමාලියද්ද පොලීසීය පවසයි.
අත්අඩංගුවට පත්ව ඇත්තේ රිදීමාලියද්ද මොරාණ ගම්මානයේ 40 හැවිරිදි පුද්ගලයෙකි.
ගංජා හේනේ සරුවට වැඩුණූ ගංජා පැළ 40 ක් තිබූ අතර ගංජා පැළ සහ තුවක්කු දෙක අධිකරණයට ඉදිරිපත් කිරිම සඳහා රැගෙන ආ බව පොලීසිය පවසයි.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd