IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


රත්නපුරෙන් සති දෙකකට කොරෝනා 543ක්

(අජිත්ලාල් ශාන්තඋදය)
ගෙවුනු දෙසතිය තුළ දී  කෝවිඞ් - 19 ආසදිතයන් 543 දෙනකු රත්නපුර දිස්ත‍්‍රික්කයෙන් වාර්තා වී ඇතැයි  රත්නපුර දිස්ත‍්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය 15දා පැවැසුවාය.

පුද්ගලයින් 2320ක් දින වනවිට ස්වයං නිරෝධායනයට යොමුව සිටින බවද  ලේකම්වරිය  15දා කීවාය.
ගෙවුනු දෙසතියේ වැඩිම ආසාදිතයන් ගණනක් කුරුවිටින් වාර්තා වූ අතර එම ප්‍රමාණය  77කි. කිරිඇල්ලෙන් 62ක් ද. රත්නපුරෙන් 53ක් ද, ඇඹිලිපිටියෙන් 47කි ද . බළන්ගොඩින් 46ක් ද. කලවානෙන් 39ක් ද . ඉඹුල්පෙන් 37ක් ද . ඇහැළියගොඩින් 36ක් ද. පැල්මඩුල්ලෙන් 34ක ද. ඇලපාතින් 30කි. ගොඩකවෙලින් 28කි. අයගමින් 18කි. කහවත්තෙන් 14කි.  ඕපනායකින් 13ක් ද. නිවිතිගලින් 08 ක් ද, කොලොන්නෙන් එක් අයකු ද  වාර්තා වූ බව ද දිස්ත‍්‍රික් ලේකම්වරිය පැවසුවාය.

 



අදහස් (0)

රත්නපුරෙන් සති දෙකකට කොරෝනා 543ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 71 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 350 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site