IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


රත්ගම අයවැය සම්මතයි

(එම් .සුසිල් ප්‍රියන්ත )

රත්ගම ප්‍රාදේශීය සභාවේ අය වැය අද (24 ) ඒකඡන්දයෙන් සභා සම්මත විය .

අය වැය සහිත සභා රැස්වීම සභාපති ටී .නිමල් මහතාගේ ප්‍රධානත්වයෙන් රත්ගම ප්‍රාදේශීය රැස්වීම ශාලාවේදී පැවැත්විණ.

එක්සත් ජාතික පක්ෂ  ප්‍රාදේශීය සභා මන්ත්‍රී හා විපක්ෂ නායක මංගල සෙනරත් ලියනගේ මහතා අය වැයට සහය පල කරමින් කතා කිරීමත්  අය වැයට විරුද්ධව කතා කළ ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රි ඩී.එල්.කුමාරසිරි මහතා අය වැය සදහා චන්දයක් නොඉල්ලීමත් එමෙන්ම  සභාවට පත්වී සිටින ස්වාධීන මන්ත්‍රීවරුන් තිදෙනාම අය වැය සදහා  සහභාගි  නොවීමත් විශේෂයෙන්ම කැපී පෙණුනි.

රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති ටී.නිමල් මහතා ඇතුළු පාලක පොදු ජන පෙරමුණ මන්ත්‍රීවරු දහසයකින්ද එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු පහකින්ද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රිවරු තිදෙනෙකුගෙන්ද ස්වාධීන මන්ත්‍රීවරු තිදෙනෙකුගෙන් හා ජනතා විමුක්ති පෙරමුණේ එක් මන්ත්‍රීවරයෙකු ඇතුලු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු විසි අටදෙනෙකුගෙන් සමන්විතය.
     



අදහස් (0)

රත්ගම අයවැය සම්මතයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 742 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site