ඩී.ජී.සුගතපාල
රත්ගම බූස්ස හෑගොඩ ප්‍රදේශයේ නිවෙස් හිමියකුට පිරිසක් පහර දී අද (4) අලුයම අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇතැයි රත්ගම පොලිසිය පවසයි.
අලුයම 2.30ට පමණ පිරිසක් තමාට පහරදී නිවසට අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ බව නිවෙස් හිමියා විසින් සිදු කළ පැමිණිල්ලේ සඳහන් වේ.
ඒ අනුව පොලිසිය ගොස් පරික්ෂණ පැවැත්වීමේ දී නිවසේ මිදුලේ තිබී පුපුරා නොගිය ජිව අත් බෝමබයක් සොයාගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් රත්ගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd