
(මනුල වික්‍රම)
රජරට විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා වශයෙන් පත්කර සිටින මිරිසවැටිය විහාරාධිකාරී ඊතලවැටුණුවැවේ ඤාණතිලක නාහිමියන් පිළිගැනීම සඳහා විශේෂ උත්සවයක් අද (24) මිහින්තලේ රජරට විශ්ව විද්‍යාලයේ දී පැවැත්විණි.
අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත්, අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් අනුර දිසානායක, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති සභාපති සම්පත් අමරසූරිය හා ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් ද, වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන් ද ඇතුළු විශාල ගිහි පැවිදි පිරිසක් එම අවස්ථාවට එක්වූහ.
විශ්ව විද්‍යාලයේ උපකුලපති ආචාර්ය ඩී.ඒ.කරුණාරත්න මහතා සන්නස් පත්‍රය ද අග්‍රාමාත්‍ය ලේකම්වරයා විඡිනි පත්‍රය ද නිල වශයෙන් උන්වහන්සේට එහි දී පිදූහ.
එම මහෝත්සවය උපාධි ප්‍රදානෝත්සවයක් පවත්වන ආකාරයේ අභිමානවත් ආකාරයෙන් පවත්වනු ලැබිණි.



2025 නොවැම්බර් මස 04
754
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1759
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රජරට විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා පිළිගැනේ