(ඩී. ජී. සුගතපාල)
කළමනාකරන සහකාර සේවා ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය විසින් ඉල්ලීම් 13ක් මුල්කර ගනිමින් අද (24)දහවල් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වන ලදී.
ශ්‍රේණිගත උසස්වීම් තරග විභාග ක්‍රමය යළි ඇති කිරීම, රාජ්‍ය කළමනාකරන නිලධාරී නිල නාමය ලබාදීම, විදේශ පුහුණුවීම් සඳහා අවස්ථාව ලබාදීම, රාජ්‍ය කළමනාකරණ සේවයේ නිලධාරීන් සඳහා පුහුණු ආයතනයක් පිහිටුවීම, 2016.01.01.දින සිට අත් හිටුවා ඇති රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප් අයිතිය නැවත ලබා දීම ඇතුළු ඉල්ලීම් 13ක් මුල්කර ගනිමින් මෙම උද්ඝෝෂණය පවත්වන ලදී.
ගාල්ල නගරය සහ අවට සියලු රාජ්‍ය ආයතනවල කළමනාකරණ සහකාරවරු විශාල පිරිසක් මෙම උද්ඝෝෂණයට එක්ව සිටියහ.



2025 දෙසැම්බර් මස 18
255
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
988
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රාජ්‍ය කළමනාකරණ සහකාර නිලධාරීහු උද්ඝෝෂණයක