(අනීෂා මානගේ)
යාල ජාතික වනෝද්‍යානයට අයත් කලාප අංක 4 ඊරියපොළ ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස උද්‍යානයේ වළවල් තුළ මැණික් ගරමින් සිටි දෙදෙනෙකු අද (11) අත්අඩංගුවට ගත් බව වනජිවි නිලධාරීහු පවසති.
මැණික් ගැරීමට යොදාගත් ගැරුම් වට්ටි, ඉල්ලම් කූරක් සහ ඉල්ලම් එකතු කිරීමට යොදාගන්නා උපකරණ රැසක්ද වනජීවි නිලධාරීන්ගේ බාරයට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd