( රොමේෂ් මධුෂංඛ)
යාපනය වඩමාරච්චි වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ ධීවරයෙකු උතුරු මුහුදේදී මසුන් අල්ලමින් සිටියදී අතුරුදන්ව ඇති බවට එම ධීවරයාගේ ඥාතීන් වැල්වැටිතුරෙයි පොලීසියට පැමිණිළි කර ඇත.
උතුරු මුහුදේ පැවති රලු ස්වභාවය හේතුවෙන් ධීවරයාගේ යාත්‍රාව 24 වනදා මුහුදේ අතරමංව තමිල්නාඩු දෙසට ගසාගෙන ගොස් තිබියදී තමිල්නාඩු වෙරලාරක්ෂක නිලධාරීන් වෙතට හමු වී ඇති බවටද වාර්තා වෙයි.
කෙසේ වෙතත් අදාල ධීවරයා වැල්වෙටිතුරෙයි ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි විජයමූර්ති කලෙයිචෙල්වන් නැමත්තෙකු වන අතර ධීවරයා මෙරටට ගෙනවා දෙන ලෙසටද ධීවරයාගේ ඥාතිහු ඉල්ලා සිටිති.
මේ දිනවල උතුරු මුහුදේ පවතින් සුලිකුණාටු තත්වයන් හේතුවෙන් මුහුදු ගමන් යාමෙන් වලකින් ලෙසටද උතුරු ධීවරයින්ට කාලගුණ දෙපාර්තමේන්තුව විසින් අනතුරු අඟවා ද ඇත.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
748
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
යාපනයේ ධීවරයෙකු උතුරු මුහුදේදී අතරමංවී ඉන්දියාවට ගසාගෙන යයි