(කේෂර ගුණතිලක)
මහ වැසි හේතුවෙන් පසුගිය වසරේ කැඩී ගිය යුදගනාව වැව් බැම්ම පිළිසකර කර නව සොරොව්වක් ඉදිකිරීම වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ මොනරාගල ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය විසින් සිදුකෙරෙමින් පවතී.
මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා එම ප්‍රතිසංස්කරණ කටයුතු නිරීක්ෂණය කිරීමට ගොස් එම කටයුතු උසස් ප්‍රමිතියකින් කඩිනමින් සිදුකරන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
ඌව පළාත් සභා මන්ත්‍රී එච්. එම්. ධර්මසේන මහතා ද මේ අවස්ථාවට එක් විය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
යුදගනාව වැව් බැම්ම පිළිසකර කෙරේ