(ඩි.ජි.සුගතපාල)
යුද හමුදාව විසින් ගාල්ල ධිවර වරායේ ධිවරයින්ට සහ සැමන් කර්මාන්ත ශාලාවේ සේවකයින්ට ඇස්ට්‍රා සෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබාදිම අද (06) සිදු කරන ලදි.
හමුදා නිලධාරියෙක් පැවසුවේ පැවසුවේ විශේෂයෙන්ම මුහුදු රැකියාවට යන අය නැවත ගොඩබිමට ඒමට මාසයක පමණ කාලයක් ගතවන නිසා ඉක්මනින්ම එන්නත් ලබාදෙන ලෙස කරන ලද ඉල්ලිමක් අනුව මෙම එන්නත් ලබා දිම සිදු කරන බවය.
දොඩන්දුව,හික්කඩුව,බලපිටිය යන ධිවර වරායවල ධිවරයින්ටද මෙම එන්නත ලබාදිමට පියවර ගෙන ඇති බවද එම නිලධාරියා පැවසිය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
යුද හමුදාවෙන් ධීවරයන් එන්නත්