(එමි.කේ.නන්දසේන)
කතරගම මයිලගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු කිසියම් කටයුත්තකට නිවසින් බැහැරව ගොස් ආපසු නිවෙස බලා පැමිණෙමින් සිටියදී කතරගම දෙටගමුව ප්‍රදේශයේදී යතුරුපැදිය එළ ගවයෙකු හා ගැටීම නිසා බරපතල තුවාල ලබා කතරගම දිසා රෝහල වෙත ගෙන යමින් සිටියදී මියගොස් ඇතැයි කතරගම පොලීසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ කතරගම සෙල්ල කතරගම මාර්ගයේ මයිලගම ප්‍රදේශයේ පදිංචි එදිරිසිංහ ආරචිචිගේ ජිනදාස නැමති 67 හැවිරිදි පුද්ගලයෙකි.
මෙි සමිබන්ඳයෙන් කතරගම හදිසි මරණ පරීක්ෂක සමන් වික්‍රමසිංහ මහතා විසින් කතරගම රෝහලේදී නිරීක්ෂණ සටහන් ලබා ගැනීමෙන් අනතුරුව දෙබරවැව මූලික රෝහලේදී මරණ පරීක්ෂණය සිදු කරණු ලැබිණ.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
යතුරුපැදිය ගවයාගේ ගැටී යතුරුපැදිකරු මරුට