IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


යතුරුපැදි අනතුරින් එස්.අයි.මරුට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය)

බේරුවල මොරගල්ල සංචාරක පොලීසිය ඉදිරිපිට දී  යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් පොලිස් නිලධාරියකු මියගොස් තවත් පොලිස් නිලධාරීයකු ඇතුළු තිදෙනකු තුවාල ලබා නාගොඩ මහ රෝහලට ඇතුළත් කර ඇතැයි බේරුවල පොලිසිය පවසයි.

අනතුරින් මියගොස් ඇත්තේ බේරුවල පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ උප පොලිස් පරික්ෂක චතුරංග කස්තුරිආරච්චි මහතායි

යතුරුපැදියකින් පොලිස් නිලධාරීන් ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි යතුරු පැදියක් මුහුණු ගැටීමෙන් මෙම අනතුර වී ඇතැයි ස්ථානාධිපතිවරයා කීය

බරපතළ තුවාල ලද සිව්දෙනාම කළුතර නාගොඩ මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ස්ථානාධිපතිවරයා මියගිය ගොස් ඇත.

යතුරුපැදිවලට ද බරපතළ අලාභ සිදු ව ඇතැයි ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය

 

 



අදහස් (0)

යතුරුපැදි අනතුරින් එස්.අයි.මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 161 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 366 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 158 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site