IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


යතුරුපැදි අනතුරකින් තරුණයකු මරුට


 
(ක.ග. කරුණාරත්න)        
    
                             
බකමූණ පොලිස් වසමට අයත් ඇලහැර,අතරගල්ලෑව ප්‍රදේශයේදී තරුණයෝ දෙදෙනෙක් ගමන් ගත් යතුරු පැදියක් ගවයෙකුගේ ඇඟේ හැපීමෙන් සිදුවූ අනතුරකින් යතුරුපැදිකරුවන 19 හැවිරිදි තරුණයෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසුව අද (27) මියගිය බව බකමූණ පොලීසිය කියයි.

එම අනතුරින් මිය ගොස් ඇත්තේ ලග්ගල, දේවාලදෙණිය, තෝරපිටිය, ගම්මාන අංක 2 පදිංචිව සිටි ඉලුක්කුඹුරේ අලුත්ගෙදර යසිරු ලක්මාල් ජයතිලක (19) යන අයයි.

යතුරු පැදිය අනතුරට ලක්වීමෙන් තුවාල ලැබූ අනෙක් 19 හැවිරිදි තරුණයා ප්‍රතිකාර සඳහා පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කර තිබේ.

මොවුන් ගමන් ගත් යතුරු පැදිය ඇලැහැර,පොල්අතුවාඩිය ප්‍රදේශයේදී ගවයෙකුගේ ඇඟේ හැපී අනතුරට ලක්ව ඇත.



අදහස් (0)

යතුරුපැදි අනතුරකින් තරුණයකු මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31451 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13738 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11050 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 145 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1059 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 294 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site