ඩී.කේ.රත්න
සෙවනගල රන්වැලිගම සමාධිපුර ප‍්‍රදේශයේ දී ඩිමෝ බට්ටා වර්ගයේ ලොරි රථයක් සහ යතුරුපැදියක් මුහුණට මුහුණලා ගැටීමෙන් අද (14) යතුරුපැදිකරු මියගොස් ඇතැයි සෙවනගල පොලීසිය පවසයි.
මෙම අනතුරින් මිද්දෙණියාය සෙවනගල යන ලිපිනයේ පදිංචි හෙට්ටිආරච්චිගේ දිමුතු ලක්ෂාන් නැමති 27 හැවිරිදි තරුණයෙකි.
මියගිය පුද්ගලයාගේ මෘතදේහය මේ වන විට හම්බන්තොට මූලික රෝහලේ තැන්පත් කර ඇතැයි පොලීසිය කියයි.
සිද්ධියට සම්බන්ධ ලොරි රථයේ රියදුරු සෙවනගල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
2025 දෙසැම්බර් මස 18
170
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යතුරුපැදි අනතුරකින් අයෙක් මරුට