IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


යතුරු පැදි අනතුරින් කොස්තාපල් මරුට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පාර්ලිමේන්තු විශේෂ ආරක්ෂණ කොට්ඨාසයේ පොලිස් කොස්තාපල්වරයකු යතුරු පැදියෙන් ගමන් කරද්දි මොරගහහේන බෙරුකැටිය ප්‍රදේශයේදී ටිපර් රථයකට යට වී මියගොස් ඇතැයි මොරගහහේන පොලිසිය කියයි

අනතුරින් මියගොස් ඇත්තේ පානම දකූණු පානම චානක ලක්ෂාණ් අබේසේකර (28) නමැති අයෙකි.

මහරගම සිට මොරගහහෙන දෙසට සිය යතුරු පැදියෙන් ගමන් ගත් කොස්තාපල්වරයාගේ යතුරු පැදිය බෙරුකැටිය ප්‍රදේශයේදී එකවරම මාර්ගය මැද නතර වී ඇති අතර ඉදිරියෙන් පැමිණි ටිපර් රථය යතුරුපැදියේ ගැටීමෙන් මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි

අනතුර සිදු වූ වහාම කොස්තාපල්වරයා හොරණ මූලික රෝහලට ඇතුළත් ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටියදී පැය කීපයකට පසු මියගොස් තිබූ බව පොලිස් නිලධාරියකු පැවැසීය

අනතුර වන අවස්ථාවේදී පොලිස් කොස්තාපල්වරයා ඇල්පිටිය ප්‍රදේශයේ සිය පෙම්වතියගේ නිවෙසට යමින් සිට ඇතැයි විමර්ශනවලදී අනාවරණ වූ බව පොලිසිය කියයි

 



අදහස් (0)

යතුරු පැදි අනතුරින් කොස්තාපල් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1159 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1162 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 433 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site