(මහේෂ් කිර්තිරත්න)
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වසා දැමීම හේතුවෙන් මාතලේ යටවත්ත ප්‍රදේශයේ ගොවින්ගේ එළවළු අස්වැන්න විකුණා ගැනීමට නොහැකි විම නිසා එම අස්වැන්න යටවත්තේදීම විකිණීම සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීමට යටවත්ත ප්‍රාදේශිය ලේකම් කාර්යාලය සහ ප්‍රාදේශිය සභාව පියවර ගෙන තිබේ.
ඒ අනුව අද (05) පෙරවරුවේ සිට එළවළු යටවත්ත ප්‍රාදේශිය සභා පරිශ්‍රයේදී විකිණිම සඳහා ගොවින්ට අවස්ථාව සලසා දී තිබුණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යන්නේ කෙසේද ? ඇඳිරි නිතිය නේ ?
එක්රැස් වෙන ප්‍රමාණය අඩු වෙලා මේ ක්‍රමය හොදය.