( පාලිත ආරියවංශ )
මහියංගණය, මාපාකඩවැව පොලිස් අභ්‍යාස විද්‍යාලයේ අභ්‍යස ලාභීන් 21 දෙනෙකු කොවිඩ් 19 ආසාධිතයන් බව එහිදී සිදුකරන ලද රැපිඩ් ඇන්‍ටිජන් පරීක්ෂාවකදි අනාවරණය වී ඇතැයි සෞඛ්‍ය අංශ කියයි.
ඔවුන් සියලු දෙනා ප්‍රතිකාර සඳහා යොමුකර ඇති බවත් ආශ්‍රිතියන් යැයි හදුනාගත් තවත් 6 දෙනෙක් ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බවත් බදුල්ල ජ්‍යේෂ්‍ය පොලිස් අධිකාරි වසන්ත කන්දෙවත්ත මහතා ගෙන කළ විමසුමකදී පැවසීය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd