චමිල් රූපසිංහ
කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ මහනුවර සිට ගැටඹේ දක්වා කොටස එක් දිශාවකට පමණක් වාහන ධාවනය කරවීමට ගෙන ඇති තීරණයට විරෝධය පාමින් ත්‍රීරෝද රථ රියැදුරන් ව්‍යාපාරිකයන් ඇතුළු පිරිසක් අද (7) මහනුවර මහනගර සභාව ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතාගේ තීරණයක් මත ක්‍රියාත්මක මෙය ක්‍රියාත්මක වේ.
මහනුවර සිට කොළඹ දෙසට ගමන් කිරීමේදී පේරාදෙණිය උඩ පාරෙන් වාහන ගමන් කළ යුතු අතර පේරාදෙණිය සිට මහනුවරට පැමිණීමේදී ඒ සඳහා විලියම් ගොපල්ලව මාවත භාවිත කළ යුතුවේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහජනයාගේ සුව පහසුව මිසක් මේ කොටසකගේ උවමනාවන් ඉටු කිරීමට ඉඩ දුන්නොත් ඔවුන් කියන කියන විදියට නගර සභාවට නටන්න වේවි මාර්ග තද බදය අඩු කරන්න තව ක්‍රියා මාර්ග ගන්න වෙනවා ඒවාට මේ බලවේග ගැන නොසිතන්න