
(බදුල්ලේ පාලිත ආරියවංශ)
නඩු භාණ්ඩයක් ලෙස බදුල්ල මහාධිකරණ නඩු ගබඩාවේ තැන්පත් කර තිබූ විදේශ රට නිපදවන ලද මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් නඩු භාණ්ඩ ගබඩාවෙන් සොරකම් කර විකිණීමට සූදානම්ව තිබියදී බදුල්ල පොලිස් කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය විසින් අද (10) අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයේ සේවකයෙක් හා තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මේ පිස්තෝලය 2015 වසරේදි එල්.ටී.ටී.ඊ සැකකරුවෙක් සමග බදුල්ලේදී අත්අඩංගුවට ගත් පිස්තෝලයක් බව හඳුනාගෙන තිබේ.

2025 දෙසැම්බර් මස 30
127
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
753
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
372
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මහාධිකරණ නඩු ගබඩාවෙන් පිස්තෝලයක් සොරාගනියි