IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


මුහුදට වැටී පුද්ගලයකු අතුරුදන්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කළුතර උතුර වස්කඩුව ප්‍රදේශයේ  මුහුදු වෙරළේ සිටි පුද්ගලයෙක්  අද (16)  මුහුදට වැටී අතුරුදන්ව ඇතැයි කළුතර පොලීසිය කියයි.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ වස්කඩුව ප්‍රදේශයේම පදිංචි චන්ද්‍රසිරි සිල්වා (59) විවාහක පුද්ගලයකි.

අතුරුදන්   පුද්ගලයා    වෙරළේ සිට මුහුද දෙසට ඇවිදගෙන යන අයුරු  ඒ ආසන්නයේ සිටි පුද්ගලයකු  දැක  ඇති අතර  එකවරම ඔහු මුහුදට වැටී අතුරුදන්  වූ බව  එම පුද්ගලයා  පොලිසියට ලබාදුන් ප්‍රකාශයක සඳහන් වෙන බව පොලිස් නිලධාරියෙක් පැවැසීය .

සිද්ධිය දැනගත් වහාම කළුතර උතුර පොලිසියේ  නිලධාරීන් එම  ස්ථානයට ගොස්  සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කළද එම පුද්ගලයා සොයා ගැනීමට නොහැකි වී ඇතැයි පොලිසිය කියයි .



අදහස් (1)

මුහුදට වැටී පුද්ගලයකු අතුරුදන්

wedage Wednesday, 16 September 2020 11:03 AM

පුදුම මුහුදක්නේ, වෙරලක් නැත්ද වෙරළේ සිට ගැඹුරට යනකොට මුහුද ගැඹුරු වෙනවා මිසක් එකවර මුහුද ගැඹුරු වෙන්නේ කොහොමද.?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 152 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 775 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 376 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site