මාවනැල්ල නගරයේ පිහිටි තාවකාලික වෙළෙඳහලක ඇති වූ ගින්නක් පැතිරීම හේතුවෙන් තාවකාලික වෙළෙඳහල් රැසක් ගිනිගෙන ඇතැයි මාවනැල්ල පොලිසිය කියයි.
මාවනැල්ල පොලිසිය සහ ගිනිනිවීමේ ඒකකය එක්ව ප්‍රදේශවාසීන්ගේ සහායෙන් ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කළ බව ද පොලිසිය සඳහන් කරයි.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
(85515)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd