
( තිලකරත්න දිසානායක)
ගම්පහ - වතුරුගම මාර්ගයේ මිරිස්වත්ත ප්‍රදේශයේදී පෞද්ගලක බස් රථයක්, කුඩා ලොරියක් සහ වෑන් රියක ගැටී නිවසකට කඩා වැදීමෙන් තිදෙනකු තුවාල ලබා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල ඇතුලත් කළ බව පොලිසිය කියයි.
ගම්පහ සිට වතුරුගම දෙසට ධාවනය වෙමින් තිබූ බස් රථය ඉදිරියෙන් පැමිණි ලොරියෙහි මුහුණට මුහුණ ගැටී අසල පිහිටි නිවස තුලට කඩා වැදී ඇති බවත් පසුපසින් පැමිණි වෑන් රථයක්ද මින් අනතුරට පත්ව ඇති බවත්ය.
තුවාල ලැබූවන්ගෙන් එක් අයකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.
බස්රථයේ සහ වෑන් රථයේ ගමන් ගත් පිරිස අතුරින් කිහිප දෙනකු සුලු තුවාල ලබා සිටි ආකාරයක් දක්නට ලැබුනු අතර බස් රථය කඩා වැදීමෙන් නිවසට හානි සිදුව තිබිණි.

2025 නොවැම්බර් මස 04
546
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2259
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1692
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මිරිස්වත්තේදී වාහන තුනක් එකට ගැටේ