ඔගස්ටින් ප්‍රනාන්දු
මරා මස් කිරිම පිණිස ගෙන යමින් සිටි කෑස්බෑවකුගේ දිවි ගලවා ගත් පසු එම සත්ත්වයා මරා දැමීමට ගිය පුද්ගලයා ද අද (15) අත්අඩංගුවට ගත් බව හලාවත පොලිසිය කියයි.
යාත්‍රාවෙහි 23 හැවිරිදි වියේ පසුවන හලාවත වැල්ල කොළණිය ප්‍රදේශයේ පදිංචි ධීවරයකු සිටි බවත් ඔහු හා බෝට්ටුව ද අත්අඩංගුවට ගෙන තිබේ.
කිලෝ 30 කට වඩා වැඩි බරකින් යුතු මෙම කැස්බෑවා හලාවත අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමෙන් පසු යළි මහ මුහුදට මුදා හැරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් හලාවත පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd