IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


මරණදඬුවම නියම වූවෙක් පලාගොස් සැඟව සිටියදී අත්අඩංගුවට

( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
 
කොළඹ මහාධිකරණයෙන් මීට මාස දහයකට පෙරදී මරණීය දණ්ඩනය නියම  වූ පුද්ගලයෙක් මොරන්තුඩුව මෙනේරිහේන්තුඩුව නිවසක  සැඟවී සිටියදී අද  (29 )අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය  බළකා හොරණ කදවුර කියයි.
 
2006 වසරේ දී බෙල්ලන්විල මයුර මාවත පදිංචි දේවගේ සුරංගන රුවන්  කුමාර නමැත්තා පිහියෙන් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් 2010  වසරේ සිට කොළඹ අලුත්කඩේ මහධිකරණයේ විභාග  වූ  නඩුවකින් අනතුරුව  මීට මාස දහයකට ඉහතදී   සැකකරු නොමැතිව මෙම තීන්දුව ලබාදී තිබු බව පොලිසිය කියයි.

මරණීය දණ්ඩනය නියම වූ එම පුද්ගලයා  පොරගේ ක්‍රිශාන්   පෙරේරා   44  නැමැත්තෙකි 



අදහස් (0)

මරණදඬුවම නියම වූවෙක් පලාගොස් සැඟව සිටියදී අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 60 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 217 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 555 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site