IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මොරටුව සම්බන්ධීකණ කමිටුවේ දී සභාපති - උපසභාපති මත ගැටුමක

(රේඛා තරංගනී ෆොන්සේකා)

මොරටුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ රැස්වීම අතර තුර එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී  ප්‍රේමනාත් සී දොලවත්ත සහ උප සභාපති  මොරටුව නගරාධිපති සමන් ලාල් මහතා අතර ඇති වූ මත ගැටුමක් නිසා  ප්‍රාදේශීය සම්බන්ධීකණ කමිටුවේ උපසභාපති  මොරටුව නගරාධිපතිවරයා ඇතුළු නගර සබාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරු රැස්වීම් ශාලාවෙන් පිටව ගියහ.

කෙසේ වුවත ප්‍රාදේශීය සම්බන්ධීකරණ රැස්වීම අඛාණ්ඩව පැවැත්වේ.

 



අදහස් (0)

මොරටුව සම්බන්ධීකණ කමිටුවේ දී සභාපති - උපසභාපති මත ගැටුමක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 71 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 350 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site