
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ වෙසෙන රෝගාතුර පුද්ගලයන්ගේ නිවෙස්වලට ගොස් කොරෝනා එන්නත ලබා දීමේ කටයුතු කරනු ලැබීය.
මෙම වැඩ පිළිවෙළ යටතේ විශාල පිරිසකට එන්නත් ලබා දීමේ කටයුතු සංවිධානය කර ඇතැයි මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි .
පැමිණිමට අපහසු රෝගාතුරව සිටින පුද්ගලයින් සම්බන්ධව ග්‍රාමනිලධාරි මගින් හෝ තම කාර්යාලය දැනුවත් කිරීමෙන් මෙම පහසුකම ලබා ගත හැකි බව ද එම කාර්යාලය කියයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd