(ජී. ඩබ්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)
අම්බලන්වත්ත හීන් ඇළ සහ මිලිද්දුව මොරගොඩ ඇළ ආශ්‍රිතව පොම්පාගාර පිහිටුවීම සඳහා, වැවිලි ඇමති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද (04) එම ස්ථානවල නිරීක්ෂණ චාරිකාවක නිරතවිය.
මොරගොඩ ඇළ පිටාර ගැලීමෙන් ඇතිවන ගංවතුරෙන් පීඩාවිඳින ජනතාව ඉන් බේරාගැනීම සඳහා මෙලෙසින් පොම්පාගාර පිහිටුවන බව අමාත්‍යවරයා පැවසීය.
ප්‍රදේශවාසීන් සමග අදහස් හුවමාරු කරගත් අමාත්‍යවරයා මෙම පොම්පාගාර කඩිනමින් ඉදිකරන බවද පැවසීය. ගාල්ල නගරාධිපති ප්‍රියන්ත ජී. සහබන්දු මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
මොරගොඩ ඇළ ආශ්‍රිතව පොම්පාගාර පිහිටුවන්න යයි