(ප්‍රසාද් රුක්මාල්)
ඌව පළාතේ මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයෝ පිරිසක් අද(13) බදුල්ල නගරයේදී විරෝධතාවක නිරතවූහ.
මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයන්ට වෛද්‍ය නිවාඩු ලබාදෙන ලෙසටත්, අනියම් සේවකයන් ස්ථිර කරන ලෙසත් ඉල්ලා ඔවුහු උද්ඝෝෂණයේ නිරත වූහ.
මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මහිංයගන, මොණරාගල, බිබිල, බණ්ඩාරවෙල, බදුල්ල ප්‍රදේශවල සේවකයෝ මීට එක්ව සිටියහ.
එක්සත් පොදු සේවක සංගමය විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd