( එම් .සුසිල් ප්‍රියන්ත )
අම්බලන්ගොඩ උස්මුදුලාව වෙරළ තීරයට ගොඩ ගසා තිබූ මියගිය පිරිමි අයකුගේ මළ සිරුරක් අද (17 ) උදේ සොයාගත් බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.
සොයා ගැනුනු මේ මළ සිරුර කාගේ කවුද යන්න තවම අනාවරණයවී නැති බව පවසන පොලීසිය එම පුද්ගලයාගේ වයස හැටක් වන බවද කියයි.
අම්බලන්ගොඩ පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd